මාරවිල රෝහලේ කනිෂ්ඨ සේවකයින් විරෝධතාවයක
චන්දන ප්‍රනාන්දු - නයිනමඩම / ප්‍රසාද් පූර්ණිමාල්

18

මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක නිරතවනවා.
මොවුන්ගෙන් 08 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග විරෝධතාවක නිරතව සිටින බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.

 

Your Comments