මාතර දී 25ක් ගිය ට්‍රැක්ටරයක් අනතුරට – අයෙක් මරුට – 6කට බරපතල තුවාල

11

විසිපස් දෙනකු පමණ පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් අනතුරට ලක්වීමෙන් එක අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ මාතර කොටුව තානායම අසලදී. ඊයේ රාත්‍රී 11.30 ට පමණ අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

Your Comments