මස්කෙළියේ වතු යායකදී කාන්තාවක් ප්‍රපාතයකට ඇද වැටී මියයයි
රංජිත් රාජපක්ෂ - හැටන්

11

මස්කෙළිය – ගාඩ්මොර් වතු යායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවක් ප්‍රපාතයකින් පහළට ඇද වැටීමෙන් සිදුවූ අනතුරකින් අද උදෑසන මිය ගොස් තිබෙනවා.
අදාල කාන්තාවගේ පය ලිස්සා යාමනේ ඇය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
එම වතු යායේම පදිංචිව සිටි 56 හැවිරිදි තිදරු මවක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

Your Comments