Home Top Stories මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන අස්ගිරි මල්වතු පාර්ශව කතා කරයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන අස්ගිරි මල්වතු පාර්ශව කතා කරයි

62

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි පාර්ශවයේ අද සිය අදහස් පළ කළා.
ඒ අනුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් කියා සිටියේ රටේ පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා රජය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මේ අතර අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස දකින බවයි.

Share this Article!

Your Comments