බිම්බෝම්බයක් පුපුරා පුද්ගලයෙකුට තුවාල

19

යාපනය මුහමාලේ ප්‍රදේශයේ දී බ්ම්බෝම්බයක් පිපිරීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

බිම්බෝම්බ ඉවත් කරමින් සිටි සේවකයෙකු එම අනතුරට මුහුණ දී ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ සේවකයා පලෙයි රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

Your Comments