බදු බර අඩු වන කාලය ගැන අගමැති කියයි

35

2019 වසරෙන් පසු බදු බර අඩු වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බියගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

Your Comments