Home දේශීය පුවත් පොඩිමැණිකේ දුම්රියට පුද්ගලයෙකු බිලි

පොඩිමැණිකේ දුම්රියට පුද්ගලයෙකු බිලි

1

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රියට අද උදෑසන හාලිඇළ මහවත්තේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ලු‍නුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලට රැගෙන ගොස් තිබෙනවා.

Share this Article!

Your Comments