පිටිගල නිවසකින් පුද්ගල මළ සිරුරක්

21

ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ එහි පදිංචිව සිටි 42 හැවිරිදි අයෙක්.
සිරුර සොයා ගන්නා අවස්ථවේදී ඔහුගේ හිසේ තුවාල තිබී ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රි කාලයේ ඔහු නිවසේ තනිව සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments