Home දේශීය පුවත් ප්‍රවීන ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

0

ශ්‍රී ලාංකේය ගීතය රසවත් කළ ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් මහතා සිීදුව ඔහුගේ නිවසේදි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 86 වන වියේ පසුවූ අයිවෝ ඩෙනිස් ශූරින් 1950 දශකයේ සිට ප්‍රවීණ ගායක හා සංගීතඥයෙක් වන සුනිල් ශාන්තයන්ගේ මග යමීන් සහෘද සිත් සතන් පිනවු ගායකයෙක් විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Share this Article!

Your Comments