Home දේශීය පුවත් “පසුගිය ආණ්ඩුවේ වැරදි තේරුණා”

“පසුගිය ආණ්ඩුවේ වැරදි තේරුණා”

23

පසුගිය ආණ්ඩු සමය තුළ සිදු වු වැරදි තම පාර්ශවය මේ වන විට තේරුම් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය ධුරයෙන් ඉවත් වීම රට තුළ පවතින විවේචනාත්මක මතය වසා ගැනීමට ගත් තීරණයක් පමණක් බවයි.

Share this Article!

Your Comments