නේවි සම්පත් යළි රිමාන්ඩ්

16

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්  ලබන 19 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින්. පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වනවා.

 

Your Comments