Home Top Stories නියෝජ්‍ය අමාත්‍ය රංජන්ගෙන් විජයකලාටත් දුරකතන ඇමතුමක්

නියෝජ්‍ය අමාත්‍ය රංජන්ගෙන් විජයකලාටත් දුරකතන ඇමතුමක්

6

පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි සියයක මුදලක් මෙන්ම කැබිනට් අමාත්‍ය ධූරයක් තමාට ලබා දීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකළා මහේෂ්වරන් මහත්මිය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ කර ගනිමින් ලබා ගත් දුරකතන සංවාදය අතරතුරදී ඇය මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, තමා එල් ටී ටී ඊ සංවිධානය නැවත පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

Your Comments