නව අගවිනිසුරු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

7

නව අගවිනිසුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද උදෑසන රැස්වීමට නියමිතව තිබෙනවා.
වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද විශ්‍රාම යාමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් ඊයේ දිනයේ පත් කර අවසන් කෙරුණු බවයි කතානායක කාර්යාලය පැවසුවේ.

 

Your Comments