දේපළ සොරකම්වලට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට

11

දේපළ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කළවංචිකුඩියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් විසින් රුපියල් 22 දෙලක්ෂ 91, 500 ක් වටිනා රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකතන කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි.
ඔවුන් සන්තකයේ තිබී පවුම් 20 ක් බරැති රන් කැබැල්ලක් ද සොයා ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් කලවංචිකුඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments