දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං

14

ඌව පළාතේ සහ මාතලේ, හම්බන්තොට මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේ විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළු වශයෙන් වැසි ඇතිවිය හැකි බව සඳහන්.

Your Comments