Home දේශීය පුවත් දින 7කට අවසරයක්

දින 7කට අවසරයක්

1

කේරළ ගංජා තොගයක් සමග වැලිසර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයෙකු ද වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 15 වනදායි.
ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.
සැකකරුවන් සතුව තිබී කිලෝ ග්‍රෑම් 232 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගැනුණ අතර එහි වටිනාකම රුපියල් කෝටි 3කට ආසන්නයි.

Share this Article!

Your Comments