Home දේශීය පුවත් ත්‍රිරෝද රථයක් මතට ගසක කඩා වැටී පුද්ගලයෙකු මියයයි

ත්‍රිරෝද රථයක් මතට ගසක කඩා වැටී පුද්ගලයෙකු මියයයි

3

කහවත්ත, අම්බලන්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල රබර් ගසක් කඩාවැටීම හේතුවෙන් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්වත්ත,උතුරු මනාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනතුර සිදු වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් පැමිණ ගසකපා රියදුරු රථයෙන් එළියට ගෙන රෝහල් ගත කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Share this Article!

Your Comments