ජනපති සිව්වැනි වරටත් ජගත් මහා සමුළුව අමතයි[ඡායාරූප]

9

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේ ප්‍රධාන සැසිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) අලුයම සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරන ලදී. 

Your Comments