Home Top Stories ජනපති ඉතාලියට

ජනපති ඉතාලියට

15

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දහවල් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධායන විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ සමුළුවට සහභාගී වීම සඳහායි.
මේ අතර ඉතාලි සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජොර්ජියාව බලා ද පිටත්ව යාමට නියමිත බව සඳහන්.

Your Comments