ඡන්දදායකයින් බහුතරයක් ජවිපෙ නායකත්වයක් අපේක්ෂා කරනවා

1990

ඡන්ද දායකයින් බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණෙන් නායකත්වයක් අපේක්ෂා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
නිවුස් 24 වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ එම ජනතා මතය තමන්ද අනුමත කරන බවයි.

 

Your Comments