Home දේශීය පුවත් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට

3

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු මරදාන බී.බී.සී පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය පෙබරවාරි 16 වනදා කෙසෙල්වත්ත හමීඞ් වීදියේදී පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Share this Article!

Your Comments