Home දේශීය පුවත් කොට්ටාවේදී කතක් ඝාතනය කෙරේ

කොට්ටාවේදී කතක් ඝාතනය කෙරේ

4

කොට්ටාව – සිරිමල්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද අලූයම 4 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් පමණ වන කාන්තාවක්.
අදාළ ඝාතනය මෙම කාන්තාවගේ දියණියගේ පෙම්වතා විසින් සිදු කරන්නට ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් දියණියට ද පහර දී ඇති අතර ඇය ද තුවාල ලබා මේ වන විට හෝමගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර

 

Your Comments