කාළගුණ විපර්යාසවලට වගකිවයුත්තන් ගැන ජනපති කියයි 

5

වර්තමානයේ ඇතිවී තිබෙන දේශගුනික විපර්යාසවලට දේශපාලනඥයින් අතුළු සියළු දෙනා වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Your Comments