කඩවත වෙඳසැල් කිහිපයක හටගත් ගින්න නිවා දමයි

9

කඩවත නගරයේ වෙළෙඳසැල් කිහිපයක හට ගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
ඊයේ රාත්‍රී 10ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පසුව කඩවත පොලීසිය, ප්‍රදේශවාසීන්ගේ සහ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්.
ගින්නට හසුවු වෙඳසැල් කිහිපය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.
ගින්න හේතුවෙන් ඊයේ රත්‍රීයේ කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Your Comments