Home දේශීය පුවත් ඔරුගොඩවත්තේ කන්ටේනරයකින් කෝටියක මත්ද්‍රව්‍ය හා මත්පැන් හමුවෙයි

ඔරුගොඩවත්තේ කන්ටේනරයකින් කෝටියක මත්ද්‍රව්‍ය හා මත්පැන් හමුවෙයි

2

රුපියල් කෝට්යකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක් තුළ තිබී සොයාගෙන තිබෙනනවා.

ඔරුගොඩවත්ත අංගනයේ කන්ටේනරයනක් පරීක්‍ෂා කිරීමේ දි එම මත්ද්‍රව්‍ය හමු වූ බවයි රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි තිබී හශිෂ්, ගංජා සහ මත්පැන් බෝතල් තොගයක් සිය භාරයට ගත් බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this Article!

Your Comments