ඒකාබද්ධය එල්.ටී.ටි.ය මෙන් ජනතාව මිනිස් පලිහක් කරන් – එජාපයෙන් චෝදනා

14

එල් ටී ටී ඊ සංවිධානය මෙන් ඒකාබද්ධ විපක්ෂය මෙරට ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම අවශ්‍යතා ඉටු කර ගනිමින් සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments