Home Top Stories උසස් පෙළ සිසුන් වෙනුවෙන් හෙට උදෑසන හමුදා බස් රථ සේවාවක්

උසස් පෙළ සිසුන් වෙනුවෙන් හෙට උදෑසන හමුදා බස් රථ සේවාවක්

12

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා හෙට දිනයේ මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් රථ සේවාවක් යොදවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඳ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ දුම්රිය මගීන්ට තම ප්‍රවේශපත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිත කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබාදී ඇති බවයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Your Comments