අධික මීදුමෙන් මධ්‍යම කදුකරයේ රථ වාහන ධාවනයට බාධා

17

අධීක මීදුම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කදුකරයේ මාර්ග රැසක වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

NEWS24 වාර්තාකරු පැවසුවේ වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය, බදුල්ල – නුවරඑළිය, ඇතු`ඵ මාර්ග රැසක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවයි.

මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් ධිවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.

Your Comments