Home දේශීය පුවත් අද සිට වැසි වැඩිවෙයි

අද සිට වැසි වැඩිවෙයි

9

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට අපේකෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා මේ බව කියා සිටියා.

Your Comments