විශාරද දීපිකා ප්‍රියදර්ශනී විවාහ ගිවිසගනී

73

බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනියක් තමයි විශාරද දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ.

පසුගියදා ඇය විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඇයගේ විවාහය අගෝස්තු මස 15වනදා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මාරවිල ප්‍රදේශයේ බැංකු නිළධාරියෙකු වන චාමික කුමාර සමඟයි දීපිකා විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ. 

 

Your Comments