මුණුබුරන් එක්ක රාමසාන් සමරපු රාජ්‍ය නායකයා

14

එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්- මක්ටුම් තම මුණුබුරන් සමඟ රාමසාන් උත්සවය සමරා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඩුබායි නායකයා රාමසාන් උත්සවය සමරන ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් ඉන්ස්ට්‍රගෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කොට ඇති අතර ඔහුගේ මුණුබුරන්ද පාලකයා සමඟ සතුටු වන ආකාරය එම ඡායාරූපවල සටහන් වී තිබෙනවා.

ලොව පුරා ජනතාවගේ අවදානය මේ කෙරේ යොමුව තිබෙනවා.

Your Comments