දසුන්ගේ සිඟිත්තිය ‘ශයියා’ කරලියට

1134

තාරුණ්‍යයේ දඟකාර පෙම්වතා ලෙස කාගේත් ආදරය දිනාගත් දසුන් පතිරණ මීට මාස කිහිපයකට පෙර පිය පදවියට උරුමකම් කිවූ බව උණුසුම් කතිකාවක් ඇති කළ කාරණයක් වුණා.

එයට හේතු වූයේ දසුන්, විවාහ වීමෙන් තොරව පිය පදවිය ලැබීමයි.

නමුත් ලාංකීය සමාජ සම්මතය තුළ එවැනි සම්බන්ධතා පිළිබඳ ඇති කරන්නේ යම් කිසි කුකුසක්.

නමුත් මේ වන විට දසුන්ට පිය පදවිය හිමිකර දෙන්නත් ඔහුගේ පෙම්වතිය වන හංසි දිසානායකට මව් පදවිය උරුම කර දෙන්නත් පුංචි සිඟිත්තියක් මෙලොව එළිය දුටුවේ රසික හදවත් තුළ ආදරයක් ඇති කරමින්.

ඇය නමින් ශයියා ලිලී පතිරණයි.

ශයියාගේ අපූරු ජායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් කතාබහට ලක්වෙලා තියෙනවා.

එම ජායාරූප පෙළ පහතින්.

         

ජායාරූප – ෂෙහාන් කාවින්ද

Your Comments