ලෝක පාපන්දු ශූරතාවේ ජය සැමරුම් අතරතුර ප්‍රංශයේ ගැටුම්කාරී තත්ත්වයක්

10

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමෙන් අනතුරුව ප්‍රංශය තුළ ජය සැමරුම් රැසක් සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

කෙසේ වෙතත් එහීදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇතැම් පිරිස් පොලිසිය සමග ගැටුම් ද ඇතිකරගෙන තිබෙන අතර එහිදී දේපළ වලට ද හානි සිදුකර තිබෙනවා.

Your Comments