Home විදෙස් පුවත් රාත්‍රී සමාජ ශාලාවක තෙරපීමකින් 17ක් මරුට

රාත්‍රී සමාජ ශාලාවක තෙරපීමකින් 17ක් මරුට

6

වෙනිසියුලාවේ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කඳුළු ගෑස් ටැංකියක් පුපුරා යාමත් සමග එම තෙරපීම සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය ගිය අය අතරින් බහුතරයක් පාසල් සිසුන් බව සඳහන්.
තෙරපීමෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Share this Article!

Your Comments