Home විදෙස් පුවත් මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 85 දෙනෙකුට තුවාල

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 85 දෙනෙකුට තුවාල

4

මෙක්සිකෝවේ සිදු වු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ඩුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කරමින් තිබියදී මෙම යානය කඩා වැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Your Comments