මුම්බායි හී මහල් නිවාස සංකරණයක ගින්නක්

6

ඉන්දියාවේ, මුම්බායි මහල් නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මහල් 17 කින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ 12 වන මහලේ එම ගින්න හටගෙන ඇති බව සඳහන්.
එහි පදිංචිකරුවන් කේබල් ආධාරයෙන් මුදවාගැනීමට කටයුතු යොදා ඇති බවයි එරට ආරක්‍ෂක අංශ පවසන්නේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 8 ක් යොදවා තිබෙනවා.

Your Comments