මුම්බායි ජනතාවට අධික වර්ෂාවෙන් පීඩා

14

ඉන්දියාවේ මුම්බායි නුවරට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මුම්බායි ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

එම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ද අද නිවාඩු ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Your Comments