මාලි රාජ්‍යයේ හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

7

අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ හමුදා කදවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අයි එස් ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැකපල කෙරෙන්නේ.
ත්‍රස්තවාදීන් රොකට් ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර හමුදා කදවුරට එල්ල කර ඇති අතර එහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව සඳහන්.

Your Comments