මගීන් 136ක් රැගත් ගුවන් යානයක් තාප්පයක ගැටි අනතුරක

18

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගුවන් තොටුපලකින් ගුවන් ගත කෙරුණු යානයක් එම ගුවන් තොටුපලේ තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අවස්ථාව වන විට එහි මගින් 136 දෙනෙකු රැදී සිටි බව සඳහන්.
කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගුවන් යානය මුම්බායි ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට පසුව කටයුතු කර තිබුණා.
එය පියාසර කිරීමට නියමිතව තිබුණේ ඩුබායි නුවර බලා බව සඳහන්.

 

Your Comments