Home විදෙස් පුවත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් යේමනයේ ළමයින් 29ක් මරුට

බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් යේමනයේ ළමයින් 29ක් මරුට

16

යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් ළමයින් 29 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි.
හුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඩයාන් ප්‍රදේශයේ වෙළඳපොළකටයි.
එම අවස්ථාවේ ඒ අසලින් දරුවන් ගමන්ගත් බස් රථය ගමන් කරමින් සිටි ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments