Home විදෙස් පුවත් පුද්ගලයෙක් බස් රථයක් තුළදී එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 8 දෙනෙකුට තුවාල

පුද්ගලයෙක් බස් රථයක් තුළදී එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 8 දෙනෙකුට තුවාල

2

චීනයේ මගී බස් රථයක් තුළදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මගීන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කළේ පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර පසුගිය දා චීනයේ බීජිං නුවර සාප්පු සංකීර්ණයක් තුළදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් කාන්තාවක මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබුවා.

Share this Article!

Your Comments