නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් අනතුරට ලක්වෙයි

20

අමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපනයේ හිරෝෂිමාව ආසන්න මුහුදුසීමාවේදී අනතුරට ලක්ව තිබෙනවා.
මෙම ගුවන් යානා එකිනෙකට ගැටී ඇති බවට සැක මතුවී ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ.
මෙම යානාවල පුද්ගලයන් හත්දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරට ලක්වූ යානා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

 

Your Comments