තුර්කියේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදියා ගැන සෞදියේ කිරුළ හිමි කුමරු අමෙරිකාවට කිව් දෙයක් හෙළිවෙයි

76

තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බවට සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකාවට පවසා ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඥාතියෙකු අමතා ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කශෝගි ඉස්ලාමීය සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෙකු ද වන බවයි. 
කෙසේ වෙතත් මෙම ඝාතනයට සෞදි රජ පවුලේ සම්බන්ධයක් නොමැති බවයි එරට රජපවුල පෙන්වා දෙන්නේ.
 

Your Comments