Home විදෙස් පුවත් තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන සෙබළුන් 14ක් මරුට

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන සෙබළුන් 14ක් මරුට

2

තලෙයිබාන් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය හමුවේ තවත් පුද්ගලයින් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මුර සංචාරයේ යෙදී සිටි හමුදා සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

Your Comments