Home විදෙස් පුවත් ට්‍රම්ප්ට එරෙහිව රියදුරෙක් නඩු මගට

ට්‍රම්ප්ට එරෙහිව රියදුරෙක් නඩු මගට

13

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ දීර්ඝ කාලයක් සේවය කළ රියදුරෙකු ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

නොයෙල් සින්ටිරොන් නමැති මෙම රියදුරා අදාළ නඩුව පවරා ඇත්තේ පැය 3300 ක් සඳහා තමන්ට අතිකාල දීමනා ලබානොදුන් බව පවසමින්.

වසර 15 ක කාලයක් තුළ තම වැටුප අවස්ථා දෙකකදී පමණක් ඉහළ දැමූ බව ද ඔහු විසින් ගොනු කළ නඩුවේ සඳහන් වනවා.

නොයෙල් සින්ටිරෝන් නමැති මෙම රියදුරා වසර 25 ක කාලයක් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ සේවය කළ බවයි වාර්තා වුණේ.

Share this Article!

Your Comments