ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් දෙදෙනෙකු රැගෙන ගිය යානයක හදිසියේ ක්‍රියාවිරහිත වෙයි

8

කසකස්ථානයෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා පිටත්ව ගිය ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේ ක්‍රියා විරහිත වී තිබෙනවා.
කෙසේ වෙතත්, එය යළි ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම රොකට් යානය තුළ ඇමරිකානු සහ රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් මාස 6ක් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ රැදී සිටීමට නියමිතව තිබුණා

 

Your Comments