ජපානයේ හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්වෙයි

18

මධ්‍යම ජපානයේ ටෝකියෝ නුවරට වයඹ දෙසින් ගුන්මා කඳුකර වනාත්තර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බෙල් 412 වර්ගයේ මෙම යානය අනතුරට ලක්වී ඇත්තේ පුහුණු සැරියක නිරතව සිටියදියි.

පසුගිය වසරේදීද ජපානයේ කඳුකර ප්‍රදේශයකදී ජීවිතාරක්ෂක මෙහෙයුම් පෙරහුරුවක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Your Comments