Home විදෙස් පුවත් ජපානයේ භූ කම්පනයකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ජපානයේ භූ කම්පනයකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

3

ජපානයේ – ඔසාකා නුවර සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

භූ කම්පනය රික්ටර් මාපාංක 6.1 ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව සඳහන්.

Share this Article!

Your Comments