Home විදෙස් පුවත් චීන – අමෙරිකා වෙළෙඳ ගැටුම් උත්සන්න වෙයි

චීන – අමෙරිකා වෙළෙඳ ගැටුම් උත්සන්න වෙයි

7

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වී තිබෙනවා.
ඒ, අමෙර්කානු ජනාධිපතිවරයා යළිත් වරක් චීනය තීරුබදු පනවන බවට තර්ජනය කිරීමත් සමගයි.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 ක තීරුබද්ධක් පනවන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දා ප්‍රකාශ කළා.
ලොව දැවැන්තම ආර්තිකයන් සහිත රාජ්‍යයන් ලෙස සැලකෙන්නේ අමෙරිකාව සහ චීනයයි.
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයත් සමග ආර්ථික බලවතුන් අතර, අසමතුලිත තාවයක් සිදු වනු ඇති බවටයි ආර්ථික විශ්ලේශකයින් මත පළ කර ඇත්තේ.

Your Comments