ග්‍රීසියේ ලැව්ගිනි හේතුවෙන් 20දෙනෙකු මරුට

12

ග්‍රීසියේ ලැව්ගින් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදන් වූ සංචාරකයන් දස දෙනෙකු ද සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Your Comments